ශ්රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවා තිබේ.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) විදේශ ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවීමට අදාළ ගැසට් පත්රය නිකුත් කළේය.