දේශීයවිශේෂාංග

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය

may day

ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට(01) යෙදී තිබේ.

තම වැඩ මුරය පැය 08කට සීමා කරන මෙන් ඉල්ලා 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ කළ විරෝධතාවක් අතර තුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම සිදුවෙයි

කෙසේවෙතත් කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් හේතුවෙන් මෙවර ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැලි අවලංගු කිරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබේ.

Comment here