ගොසිප්විදේශීය

ඉන්දීය සුපිරි චිත්‍රපට රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වේ

Irfan Khan

ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වූ ඉර්ෆාන් ඛාන් අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 53 වන වියේ පසුවූවා.

මුමාබායි හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම සුප්‍රකට නළුවා මියගොස් තිබුනේ මහා බඩවැලේ හට ගෙන තිබු ගෙඩියක් හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

දිගු කලක් ඉර්ෆාන් ඛාන් බ්‍රිතානයේ රෝහලකින් ද ප්‍රතිකාර ලබමින් සිටියා.