ගොසිප්දේශීය

ප්‍රවීන රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි

තිස්ස විජේසුරේන්ද්‍

ප්‍රවීන සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහු 71 වන වියේ පසු වී ඇත.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

Comment here