ගොසිප්විදේශීය

ඉන්දීය සිනමාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු රිෂි කපූර් අභාවප්‍රාප්ත විය

රිෂි කපූර් අභාවප්‍රාප්ත විය

ඉන්දීය සිනමාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වූ රිෂි කපූර් මුම්බායි රෝහලකදී අභාවප්‍රාප්ත විය.

කලක් පිළිකා රෝගයකින් පෙළුණු ඔහු මියයනවිට පසුවූයේ 67 වන වියේයි.

ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන රාජ් කපූර්ගේ පුත්‍රයෙකු වන රිෂි කපූර් 1970 වසරේ දී ළමා නළුවෙකු ලෙස සිනමාවට පිවිසියේ තම පියා අධ්‍යක්ෂණය කළ ‘‘මේරා නාම් ජෝකර්” චිත්‍රපටයෙන්. බොබි කපූර් ඇන්ඩ් සන්ස් සහ නාගීනා යන චිත්‍රපට රිෂි කපූර් රංගනයෙන් දායක වූ රසික ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයක්.