අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් මේ දක්වා කොරෝනා මරණ 40ක් වාර්තා වී ඇත.
මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් සහ පුරුෂයන් තිදෙනකි.