උණුසුම් පුවත්දේශීය

අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609ක්

මෙරට කොරෝනා ආසාදිතයින්

අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ,

පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය - 496 යි.

නිරෝධායන මධ්‍යස්ථාන - 48 යි.

බේරුවල ධීවර වරාය - 20 යි.

ගාල්ල ධීවර වරාය - 5යි.

ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් - 40යි.