සැප්තැම්බර් 2 වනදා සිට රජයේ පාසල් වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කෙරෙන අතර, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට ද සැප්තැම්බර් 08 සිට සමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන බව බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
අධ්‍යාපන කටයුතු සාමාන්‍ය අතට
August 26, 20200

Related tags :
අධ්‍යාපන අමාත්‍යංශය අධ්‍යාපන කටයුතු රජයේ පාසල්
Related Articles
November 11, 20200
මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14715ක් – මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 11000 ඉක්මවයි
ඊයේ (10) දිනයේ දී නව ආසාදිතයින් 430ක් හඳුනා ගෙන ඇත. ඒ සමග මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව14,715ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතය
Read More
May 8, 20200
ෆේස්බුක් සහ ගූගල් වසර අවසානය දක්වා නිවසේ සිට වැඩ කරයි
ෆේස්බුක් සහ ගූගල් සමාගම පවසා ඇත්තේ සේවකයින්ට වසර පුරාම නිවසේ සිට වැඩ කිරීමට ඉඩ දෙන බවයි.
තාක්ෂණික දැවැන්තයින් තම කාර්යාල ඉක්මනින් විවෘත කිරීමට සැලසුම් කර ඇති නමුත් වැඩි වැඩ කිරීමේ නම්යශීලීභාවයකට ඉඩ
Read More
April 13, 20200
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 217ක් දක්වා ඉහළට
මෙරට තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සිව් දෙනෙක් අද දින වාර්තා වී ඇත.
මෙම රෝගීන් සිව් දෙනාම පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට ලංකාව
Read More