උණුසුම් පුවත්දේශීය

අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්. : හෙට පෝයට පන්සල් එන්න එපා. : කොරෝනා මඩින්න ගෙදර ඉන්න..

හෙට පෝයට පන්සල් එන්න එපා

හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි.පෝයට පන්සල් එන්න එපා

ඒ අනුව හෙට දිනයේ නිවෙස් තුළට වී ආගමික වතාවත් සිදු කරන්නැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කරති. පෝයට පන්සල් එන්න එපා

කොරෝනා අවදානම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටිති.පෝයට පන්සල් එන්න එපා

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමය අනුගමනය කරමින් වසංගතය මැඩලීම සඳහා සහයෝගය ලබාදීම ඉතා වැදගත් බවද උන්වහන්සේ කියා සිටිති.

Comment here