උණුසුම් පුවත්දේශීය

ආසාදිතයන් 15කට සුවයි – සුවය ලැබු සමස්ත ගණන 2121ක්

corona recover

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් ගණන 2,121 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

මෙරට තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2782කි.

මෙවන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 650ක් වේ.