උණුසුම් පුවත්දේශීය

ආසාදිතයින් 83කට සුවයි – සුවය ලැබූ සමස්ථය 3644ක්

corona recover

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 83 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (23) රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරටදී සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3644ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.