උණුසුම් පුවත්දේශීය

ආසාදිතයෝ 428ක් සුවය ලබති – මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක්

corona recover

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 20,171කි.

අද දිනයේ සුවය ලැබු ආසාදිතයින් සමග රෝහල්ගල සමස්ත ආසාදිතයින් ගණන 5,587ක් දක්වා අඩුවිය.