උණුසුම් පුවත්දේශීය

කොරෝනා ආසාදිතයින් ගණන 755 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන

අද(05) සවස 4 වන විට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 755 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 197 ක් වෙයි.

තවත් පුද්ගලයින් 549 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 9 ක් මිය ගොස් තිබේ.

අද දින කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Comment here