උණුසුම් පුවත්දේශීය

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ OIC හදිසියේ මිය යයි

Police

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (26) උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔහු 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කරඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.