උණුසුම් පුවත්දේශීය

කොවිඩ් ආසාදිතයන් 916 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන

පස්වරු 9 වන විට තවත් එක් කොවිඩ් ආසාදිතයෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 916 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට ආසාදිතයින් 445 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, ප්‍රතිකාර සඳහා යොමුකර ඇති පිරිස 462 කි.

Comment here