උණුසුම් පුවත්දේශීය

කොවිඩ් ආසාදිතව සිටි 277 දෙනෙකුට සුවයි

corona recover

කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 277 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මෙරට තුළ සුව වූ සමස්ථ සංඛ්‍යාව 5858 දක්වා ඉහළ ගොස් තිබේ.