උණුසුම් පුවත්දේශීය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6 සිට ඇඳිරි නීතිය

ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද (06) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

Comment here