උණුසුම් පුවත්දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් 39ක්

මෙරට කොරෝනා ආසාදිතයින්

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 39ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන්ගෙන් 13ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර අනෙක් 26දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව වාර්තා වේ.

එම පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2075කි.

Comment here