උණුසුම් පුවත්දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් 73ක් – මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1972ක්

මෙරට කොරෝනා ආසාදිතයින්

තවත් 73 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1972ක් දක්වා ඉහළ ගියේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 71ක් දෙනා කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් බවය.

Comment here