උණුසුම් පුවත්දේශීය

කොවිඩ් -19 ආසාදිතව සිටි 410කට පූර්ණ සුවය

corona recover

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 410 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 16,226ක් දක්වා ඉහළ ගොස් තිබේ.