උණුසුම් පුවත්දේශීය

තවත් කොවිඩ් රෝගීන් 344කට සුවයි

corona recover

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 20,804ක් දක්වා ඉහළ ගොස් තිබේ.