කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙකු අද (18) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061කි.
Sri Lankawe News and Media – Sinhala
srilankawe.com (ශ්‍රීlankaவெ)