උණුසුම් පුවත්දේශීය

තවත් ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ – ලක්සඳ සෙවණ හුදකලා තත්ත්වයෙන් ඉවතට

lockdown

ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ දිනනගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද (24) උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.