උණුසුම් පුවත්දේශීය

දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා ඇඳිරිනීතිය

ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බවය.

මෙම ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාක්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.