උණුසුම් පුවත්දේශීය

නව නාවික හමුදාපති පත්කෙරේ

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ  24වැනි නාවික හමුදාපති වේ.

නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (15) එම ධූරයෙන් විශ්‍රාම ලැබීය.

Comment here