අද (31) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා වැඩි වී තිබේ.
පුද්ගලයින් 412 ක් වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් රෝහල්ගතව සිටියි.
Sri Lankawe News and Media – Sinhala
srilankawe.com (ශ්‍රීlankaவெ)