යු.එල්.1422 දරණ ගුවන් යානය අද පස්වරු 1.15ට බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගිය අතර,
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව බංග්ලාදේශයේ ඩකා නුවර රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු මෙම ගුවන් යානයෙන් අද රාත්‍රියේ දිවයිනට පැමිණියහ.