වහාම ක්‍රියාත්මකවන පරිදි ලංගම සහ පෞද්ගලික බස් රථවල මගීන් ප්‍රවාහනය කළ හැක්කේ ආසාන ප්‍රමාණයට පමණක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මගී බස් රථවල ප්‍රවාහනය කළ හැක්කේ ආසන සංඛ්‍යාවට පමණයි
October 4, 20200

Related tags :
Sri Lanka Transport
Related Articles
January 20, 20210
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ඔහු එලඹෙන පෙබරවාරි මාසයේ දී දිවයිනට පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්
Read More
October 20, 20200
තවත් කොවිඩ් ආසාදිතයින් 60ක්
මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසති.
ඔවුන්ගෙන් 35දෙනෙකු කටුනායක ඇඟලුම් කම්හලක සේවකයින් වන අතර අනෙක් 25දෙනා අශ්රිතයින්ය.
@import url(http://www.srilank
Read More
October 19, 20200
37කට සුවයි – සුවය ලැබු සමස්ථය 3440ක්
කොවිඩ් 19 වෛරය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 37දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,440ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසති.
සුවය
Read More