උණුසුම් පුවත්දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 42ක් – එම පොකුරෙන් සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2014ක්

Covid-19

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 42ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2014කි.

ඉන් 22ක් නිරෝධායනය වෙමින් සිටි අය වන අතර 20 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ය.

ඒ අනුව දිවුලපිටිය හා මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ අද දිනට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇත.

Comment here