උණුසුම් පුවත්දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ දක්වා 186 පිරිසක් සුවඅතට

corona recover

මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වු දින සිට අද දක්වා වු කාලය තුළ එම පිරිස සුවය ලබා ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.