උණුසුම් පුවත්දේශීය

මෙරටින් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය

මරණ

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය සිදු වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැලිසර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි අයෙකි.