උණුසුම් පුවත්දේශීය

මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළට

PCR Test

අද (07) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතිි අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙ වන විට මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2078ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 112 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.