උණුසුම් පුවත්දේශීය

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 18,304ක්

corona recover

ඒ අද (02) දිනයේ ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 18,304 දෙනෙකු ඉක්මවා ගොස් තිබේ.

ඉන් වැඩිම පිරිසක් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 157ක් වේ.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 24,532 දෙනාගෙන් ආසාදිතයින් 6,106 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.