උණුසුම් පුවත්දේශීය

මෙරට 17 වන කොවිඩ් නයින්ටීන් මරණය වාර්තා විය

මරණ

මෙරට 17 වන කොවිඩ් නයින්ටීන් මරණය IDH රෝහලෙන් අද (27) වාර්තා විය.

ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ, කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි 41 ක් හැවිරිදි ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති අතර ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවය.