උණුසුම් පුවත්දේශීය

රුසියාවෙන් 95% සාර්ථක කොවිඩ් එන්නතක්

Covid Vaccine

කොවිඩ් වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් -V එන්නත 95% ක් ඵලදායි බව තහවුරු වී ඇතැයි රුසියාව ඊයේ (24) නිවේදනය කළේය.

පළමු එන්නත් මාත්‍රාවෙන් දින 42 කට පසු ලබාගත් මූලික දත්ත පදනම් කරගෙන මෙම ගණනය කිරීම් සිදුකර ඇති බව සඳහන්ය.