උණුසුම් පුවත්දේශීය

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය

ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.