උණුසුම් පුවත්විදේශීය

සිරියාවේ, හටෙයි ප්‍රාන්තයේ ඇෆ්රින් නගරයේ බෝම්බ ප්‍රහාරයක්

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින්

සිරියාවේ, හටෙයි ප්‍රාන්තයේ ඇෆ්රින් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල වූ ඇෆිරීන් නගරයේ පාලනය සතු වන්නේ තුර්කි හමුදාවට සහ මිත්‍ර පාක්ෂික සිරියානු විපක්ෂ කල්ලි වෙතයි.

බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 47 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයින් අතර දරුවන් 11 දෙනෙකු ද වන බව තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Comment here