උණුසුම් පුවත්දේශීය

සිව්දෙනෙකුට සුවයි – සුවය ලැබු සමස්ථය 2,883ක්

corona recover

කොවිඩ් - 19 වෛරසය ආසාදිතව සුවය ලැබු තවත් සිව්දෙනෙකු රොහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ් අනුව මෙරට තුළ සුවය ලැබු සමස්ථ රෝගීන් සංඛ්‍යාව 2,883ක් දක්වා ඉහළ ගොස් ඇත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික බෝනොවන විද්‍යාතනයෙන් දෙදෙනෙක් හා වැලිකන්ද මුලික රෝහලෙන් ආසාදිතයින් දෙදෙනෙක් මෙලෙස පිටව ගොස් තිබේ.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛාව 197කි. මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 3092 දක්වා ඉහළ ගොස් ඇත.