උණුසුම් පුවත්දේශීය

සුවය ලැබු ගණන 2041ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි තවත් 6 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව, කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුව වු පිරිස 2041ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Comment here