අවධානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට(30) රාත්‍රී 8.00 සිට මැයි 04 වැනිදා උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හෙට රාත්‍රී 8.00 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි
April 29, 20200

Related tags :
ඇඳිරි නීතිය
Related Articles
April 23, 20200
2020 අප්‍රේල් මස 24 දින සඳහා කාලගුණ අනාවැකිය 2020 අප්‍රේල්මස 23 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහඋතුරු මැද පළාත්වලත් මන්නාරමසහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ
Read More
November 17, 20200
රාමඤ්ඤ නිකායේ මහනායක හිමි අපවත් වෙති
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උණ්වහන්සේ අපවත්වී ඇති අතර අපවත් වන විට 98 වන වියෙහි පසුවිය.
Read More
November 30, 20200
සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,484ක්
අද (30) උදෑසන වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (29) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 496 දෙනා ද සමගය.
ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්
Read More