අද (27) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 4,043ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අද වන විට ආසාදිතයින් 4,354 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරට 17 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.
Sri Lankawe News and Media – Sinhala
srilankawe.com (ශ්‍රීlankaவெ)