2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත්කිරීම පෙබරවාරි 15 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
අභියාචනා මෙවර ඉදිරපත් කළ හැක්කේ මාර්ගත ක්‍රමය ඔස්සේ පමණක් බව ඒ මහතා සඳහන් කළේය.
ඊට අදාළ යොමුව මෙසේය :- https://g6application.moe.gov.lk/