උණුසුම් පුවත්දේශීය

ආසාදිතයින් 12 ක් හමුවෙයි-සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 322ක්

කොරෝනා ආසාදිතයින් ගණන

අද දිනය තුළ (22-04-2020) කොරෝනා ආසාදනය වු පුද්ගලයින් 12 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 322 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේ දී කොරෝනා ආසාදනය වු රෝගීන් දෙදෙනෙක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් ගණනද 211 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා ආසාදනය වීමෙන් ලංකාවේ මේ වන විට පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ

Comment here