උණුසුම් පුවත්දේශීය

37කට සුවයි – සුවය ලැබු සමස්ථය 3440ක්

corona recover

කොවිඩ් 19 වෛරය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 37දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,440ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසති.

සුවය ලැබු පිරිස අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි පුද්ගලයින් 14ක්, වැලිකන්ද මුලික රෝහලේ සිටි 17දෙනෙකු සහ තෙල්දෙනිය මුලික රෝහලේ සිටි 6දෙනෙකු ද වේ.

මේ වන විට මෙරට දී හඳුනාගත් සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,585ක් වන අතර තවත් රෝගීන් 2,132ක් රෝහල් කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටී.