උණුසුම් පුවත්දේශීය

45වන කොවිඩ් මරණය වාර්තා වේ

මරණ

අද (11) දින 45වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය ක්ළේය.

එසේ මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

Comment here