ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔල්ටෙන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142ක් වේ.
මෙම මිල ඉහල දැමීම අද (17) දීන මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.