උණුසුම් පුවත්දේශීය

ඉන්දියාවේ කොයිම්බතූර් සිට ලාංකික සිසුන් 113 දෙනෙකු අද දිවයිනට

බංග්ලාදේශයේ

ඉන්දියාවේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1194 දරන විශේෂ ගුවන් යානය අද දිවයිනට ලගා විය.

මේ සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක්  කොයිම්බතූර් නුවරින් පිටත්වී අද දහවල් 12.05ට ශ්‍රී ලංකාවට ලගා විය.

එලෙස දිවයිනට ගෙන්වා ගන්නා සිසුන් දින 21 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන අතර PCR පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට කටයුතු කරන බව ද අතිරේක ලේකම්වරයා පැවසුවේ ය.

Comment here