ගොසිප්දේශීය

ඉන්දියාවේ බැංග්ලෝර් සිටි තවත් ලාංකිකයින් 164ක් දිවයිනට

බංග්ලාදේශයේ

ඉන්දියාවේ බැංග්ලෝර් සිටින තවත් ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු අද දහවල් 12.40 ට දිවයිනට පැමිණියේය.

එලෙස දිවයිනට ගෙන්වා ගන්නා පිරිස දින 21 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන අතර, PCR පරීක්ෂණ සඳහා ද යොමු කිරිමට කටයුතු කරන බව ද, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ.

Comment here