ගොසිප්දේශීයව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳ පොළ සඳුදා සිට විවෘතයි

කොළඹ කොටස් වෙළඳ පොළ

කොළඹ කොටස් වෙළඳ පෙළා එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කරයි.

මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි.

මේ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි.

Comment here