අද(01) උදෑසන 8 වන විට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 665 ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 154 ක් වෙයි.
තවත් පුද්ගලයින් 504 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 7 ක් මිය ගොස් තිබේ.